වර්ෂාව ලැබුණත් එය අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීමට ප්‍රමාණවත් නෑ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

පවතින වැසි තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පැවතියද අවශ්‍ය මට්ටමට විදුලිය නිපදවීම සදහා එය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මේ වන විට දිවයිනේ ජලාශ අාශ්‍රිත ප්‍රදේශයන්ට වැසි අැතිවී ජලාශ වල මට්ටම ඉහළ ගියද අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීම සදහා මෙම වර්ෂාපතනය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය … Continue reading වර්ෂාව ලැබුණත් එය අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීමට ප්‍රමාණවත් නෑ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය